විදෙස්

තවත් සයිබර් ප්‍රහාරයක් ගැන අනතුරු ඇඟවීමක්

(උදයම්,බ්‍රිතාන්‍ය)  – ලොව පුරා පරිගණක පද්ධති රැසකට බලපෑම් කරමින් පසුගිය සිකුරාදා සිදුවූ සයිබර් ප්‍රහාරයෙන් පසුව අද දිනයේ තවත් නවතම සයිබර් ප්‍රහාරයක් සිදුවීමට ඉඩ ඇති බව පරිගණක පද්ධති ආරක්ෂකයෝ අනතුරු අඟවති.

පසුගියදා සිදුවූ සයිබර් ප්‍රහාරයේ රැන්සම්වෙයාර් මෘදුකාංගය පැතිරීම වැළැක්වනු  ලැබුවේ පරිගණක පද්ධති ආරක්ෂකයෙකු වන  බ්‍රිතාන්‍ය ජාතික  මාල්වේ ටෙච් විසිනි.

මාල්වේ ටෙච් අවධාරණය කර තිබුණේ බොහෝ විට අද දිනයේ මෙම සයිබර් ප්‍රහාරය එල්ලවීමේ අවදානමක් පවතින බවය.

පසුගීයදා පැතිර ගිය පරිගණක වෛරසය හේතුවෙන් ලොව පුරා රටවල්  99ක් මෙම සයිබර් ප්‍රහාරයට ගොදුරු වුණි.

Related posts

ඉරානයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් ගැන තොරතුරු මෙන්න

Editor O

ජපානයේ මාකෝ කුමරියට රජකම අහිමි වෙයිද?

Mohamed Dilsad

ට්‍රම්ප් හදිසියේ ඉරාකයේ සිටින ඇමරිකානු සෙබළුන් හමුවෙයි.

Mohamed Dilsad

Leave a Comment