ක්‍රීඩා

IPL ප්ලේ ඕෆ් තරග වටයේ අවසන් තරගය අද

(UTV | කොළඹ) – මෙවර අයි පී එල් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට තේරී පත්වන දෙවන කණ්ඩායම තීරණය කරන ප්ලේ ඔීෆ් තරග වටයේ අවසන් තරගය අද පැවැත්වෙනවා.

ඒ දිල්ලි කැපිටල්ස් හා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම් අතරයි.

ශාජා හීදි අද රාත්‍රියේ පැවැත්වෙන මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම සමග අවසන් මහා තරගයට ක්‍රීඩා කරනු ඇති.

මෙවර අයි පී එල් තරගාවලියේ අවසන් මහා තරගය අනිද්දා පැවැත්වීමට නියමිතයි.

Related posts

බාබර් අසාම් ඇතුළු කණ්ඩායම ජුලි 6 දිවයිනට

Mohamed Dilsad

ශ්‍රි ලංකා සංචිතයෙන් රංගන හේරත් ඉවතට

Mohamed Dilsad

“The Hundred”- ලංසුව ප්‍රතික්ෂේප වී මාලි ඇතුළු සියල්ලන් ඉවතට

Mohamed Dilsad

Leave a Comment