ක්‍රීඩා

ඇන්ජෙලෝ යළි ක්‍රිකට් පිටියට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජෙලෝ මැතිව්ස් යළි ක්‍රිකට් පිටියට පිවිසීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔහු විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇත්තේ තමා ඉදිරි තරගාවලි වෙනුවෙන් ක්‍රීඩා කිරීමට සූදානමින් පසුවන බවයි.

තමාව ජාතික කණ්ඩායමේ වගකීම්වලින් තාවකාලිකව නිදහස් කරන ලෙස ඔහු පසුගිය ජූලි මාසයේ දී ක්‍රිකට් ආයතනයට ලිපියක් යොමු කරමින් ඉල්ලා තිබුණා.

Related posts

LPL නියාමනයට නව පාලක මණ්ඩලයක්

Mohamed Dilsad

දෙවන එක්දින තරඟයෙන් දකුණු අප්‍රිකාවට ජය

Mohamed Dilsad

2021 LPL ශූරතාව ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට

Mohamed Dilsad

Leave a Comment