දේශීය

ඉන්දීය යුද හමුදා ප්‍රධානියා මෙරට සංචාරයක

(UTV | කොළඹ) – ඉන්දීය යුද හමුදා ප්‍රධානී ජෙනරාල් මනෝජ් මුකුන්ද් නාරාවන දින 5 ක සංචාරයක් සඳහා අද (12) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ආරාධනයකට අනුව ඉන්දීය යුද හමුදා ප්‍රධානියා මෙරට සංචාරයක නිරත වන බවයි යුද හමුදාව සඳහන් කළේ.

Related posts

ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වෙන්නේ නැහැ – හනීෆ් යුසුෆ්

Editor O

අද කාලගුණය

Mohamed Dilsad

තවත් ආසාදිතයන් පිරිසක් සුවය ලබා පිටව යයි

Mohamed Dilsad

Leave a Comment