දේශීයව්‍යාපාරික

කිරි තේ, රයිස් සහ කොත්තුවල මිල රුපියල් 10 කින් ඉහළට

(UTV | කොළඹ) – ගෑස් මිල වැඩි කිරීමත් සමග කිරි තේ, රයිස් සහ කොත්තුවල මිල ඉහළ දමන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසනවා.

එසැණ කළ විමසීමකදී ඔහු සඳහන් කළේ දැනට පවතින මිලට වඩා රුපියල් 10 කින් මිල වැඩි විම සිදු කරන බවයි.

Related posts

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

Editor O

අරාබි රටවල් කිහිපයක සහය අඛණ්ඩව මෙරටට

Mohamed Dilsad

තොරතුරු කොමිෂමේ ප්‍රබලයෙක් ඉල්ලා අස්වෙයි.

Editor O

Leave a Comment