දේශීය

වෛද්‍ය නිළධාරීන් විශ්‍රාම ගැන්වීමේ වයස 63ක් කර ගැසට් නිවේදනයක්

(UTV | කොළඹ) – රජයේ ලියාපදිංචි වෛද්‍ය නිළධාරීන් අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 63ක් බවට ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසිනුයි එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.

පසුගිය අගෝස්තු 02 වන දින සිට එය බලාත්මක වනවා.

Related posts

කොළඹ සහ මොස්කව් ගුවන් සේවා යලිත්

Mohamed Dilsad

බස්නාහිර මෙහෙයුමකින් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

මහනුවර, බදුල්ල සහ මාතලේ දිස්ත්‍රික්වලට අනතුරු ඇඟවීම්

Editor O

Leave a Comment