දේශීය

උතුරු පළාතට නව ආණ්ඩුකාරවරයෙක්

(UTV | කොළඹ) – ජීවන් ත්‍යාගරාජා මහතා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්කර තිබේ.

මේ වන විට මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන ජීවන් තයාගරාජා මහතා එම ධුරයෙන් ඉවත් වීමේ කොන්දේසි මත අදාළ පත්කිරීම සිදුකර ඇති බව වාර්තා වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම පත්කිරීම සිදුව ඇති බව සඳහන්ය.

ජිවන් ත්‍යාගරාජා මහතා පැවසුවේ ජනාධිපතිවරයාගේ ඉල්ලීම පිළිගනිමින් තමා මැතිවරණ කොමිසමේ සාමාජික ධුරයෙන් ඉවත් වී උතුරු පළාත් ආණ්ඩුකාර ධුරය භාරගැනිමට සූදානම් බවය.

Related posts

ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ සභාපති ලෙස රෙජිනෝල්ඩ් කුරේ පත්කෙරේ

Mohamed Dilsad

උද්ධමනයට වෙන දේ ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

Editor O

පස්වන දිනයටත් ඊයේ මෙරට කොරෝනා ආසාදිතයින් 2,000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment