දේශීය

සම්ප්‍රේෂණ පද්ධිතියේ හදිසි විදුලි බිඳ වැටීමක්

(UTV | කොළඹ) – සම්ප්‍රේෂණ පද්ධිතියේ හදිසි විදුලි බිඳ වැටීමක් හේතුවෙන් දකුණු පළාත ඇතුළු ප්‍රදේශ රැසකට විදුලි බිඳ වැටීමක් සිදුව ඇති බවත් මේ වන විට විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බවයි විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුල්ක්ෂණ ජයවර්ධන ප්‍රකාශ කළේය.

Related posts

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් දිවයිනට

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය ජාවටමට සම්බන්ධ සුරාබදු පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ජනපති අපේක්ෂකයෝ 6 දෙනෙක් එක වේදිකාවක

Editor O

Leave a Comment