දේශීය

බන්ධනාගාර රැඳවියන් බැලීමට අමුත්තන්ට අද සිට යළි අවසර

(UTV | කොළඹ) – බන්ධනාගාරගත රැඳවියන් බැලීම සඳහා අමුත්තන්ට අද (04) සිට යළි අවසර හිමි වනවා.

ඒ අනුව සිරකරුවන් සඳහා මාසයකට එක් වරක් අමුත්තන් හමුවීමට අවස්ථාව හිමි වන අතර සැකකරුවන් සඳහා අමුත්තන් හමුවීමට සතියකට එක් වරක් අවස්ථාව ලබාදී ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක සඳහන් කළේ.

Related posts

තිරසාර විසඳුම් ලැබෙන තෙක් ලෝක බැංකුවෙන් මූල්‍ය ආධාර

Mohamed Dilsad

හිරුණිකාට එරෙහි නඩු විභාගයට දින තීන්දු කෙරේ

Mohamed Dilsad

වන්දනා ගමන් චාරිකා අත්හිටුවන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment