ගොසිප්

රෝහිතගේ පූසා අතුරුදන්..

(UTV | කොළඹ) – අතුරුදහන් වූ සුරතල් පූසෙකු සොයා දෙනනැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත්‍රයා වන ආචාර්ය රෝහිත රාජපක්ෂ මහතා ඉල්ලා සිටියි.

බැද්දගාන ප්‍රදේශයේ දී අවසන් වරට දුටු බවත් පවසන ඔහු පූසා සොයා දෙන අයෙකුට ත්‍යාගයක් දෙන බවද සඳහන් කරයි.

තම සමාජ ජාල ගිණුම ඔස්සේ ඔහු මේ බව සඳහන් කර තිබේ.

Related posts

ලසිත් මාලිංග යලිත් කරලියට ?විස්සයි20 කණ්ඩායමේ නායකත්වයට?

Mohamed Dilsad

පිටකෝට්ටෙන් හමුවූ කොරෝනා පොකුර

Mohamed Dilsad

දිවයිනට පැමිණි බැසිල් රාජපක්‍ෂ පක්ෂය ගැන කියූ කතාව

Mohamed Dilsad

Leave a Comment