දේශීය

පූජිත් – හේමසිරිට එරෙහිව අධි චෝදනා 855 ක් බැගින් ගොණු කරයි

(UTV | කොළඹ) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් එවක පොලිස්පති පූජිත් ජයසුන්දර සහ එවක ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොණු කර තිබෙනවා.

නිව්ස් රේඩියෝ අධිකරණ වාර්තාකරු සඳහන් කලේ එක් අයෙකුට චෝදනා 855 ක් බැගින් නීතිපතිවරයා විසින් මෙහිදී ගොණු කර ඇති බවයි.

නාමල් බලල්ලේ – ආදිත්‍ය පටබැඳි සහ මොහොමඩ් ඉර්සදීන් යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව අද යළි කැඳවා තිබූ අවස්ථාවේදීයි මෙලෙස චෝදනා ගොණුකර ඇත්තේ.

Related posts

අද සහ හෙට පැය 04ක විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදන දෙකක්

Mohamed Dilsad

සායින්දමරුදු ප්‍රදේශයට නව නගර සභාවක් [GAZETTE]

Mohamed Dilsad

Leave a Comment