දේශීය

ඉන්දියාවෙන් කාබනික පොහොර

(UTV | කොළඹ) – බඩ ඉරිඟු වගාව සඳහා යොදා ගන්නා කාබනික පොහොර විශේෂයක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට මේ වන විට සාකච්ඡා කර ඇති බව කාබනික පොහොර නිෂ්පාදන ප්‍රවර්ධන හා සැපයුම් රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ප්‍රකාශ කළා.

ඒ, දේශගුණික විපර්යාසයන්ට විසදුම් සහිත හරිත ආර්ථික සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය ඊයේ රැස් වූ අවස්ථාවේදි යි.

Related posts

අද විදුලි කප්පාදු වේලාවන් මෙන්න

Mohamed Dilsad

කේරළ ගංජා සමඟ සිව්දෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රෝහාන් ගේ නිවසට අල්ලස් කොමිෂමේ නිලධාරීන් ගිහින් නෑ …!

Editor O

Leave a Comment