දේශීය

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තෙල් කාන්දුව තවදුරටත්

(UTV | කොළඹ) – කොළඹ වරාය ආසන්න මුහුදේ ගිනි ගැනීමෙන් අනතුරුව මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාමේ වනවිටත් තෙල් කාන්දු වන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

එහි සභාපති නීතීඥ දර්ශනි ලහඳපුර මහත්මිය සඳහන් කළේ, දිනකට තෙල් ලිටර් 20 ක් පමණ නෞකාවෙන් පිට වන බවය.

Related posts

අමානුෂික ඝාතනයක්

Mohamed Dilsad

නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

Mohamed Dilsad

ගර්භණී කාන්තාවන්ට එන්නත්කරණය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment