දේශීය

රට අරින්න ගත්තු තීරණේ එක්ක ගත්තු අනිත් තීරණ

(UTV | කොළඹ) – ඔක්තෝම්බර් පළමුවැනිදා සිට රට විවෘත කළද සීමාවන් රැසක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමුව තිබේ.

පෙර පරිදිම රාත්‍රී 10 සිට පසුදා අලුයම 4 දක්වා නිරෝධායන ඇදැරි නීතිය පැනවීම මේ අනුව දිගටම සිදු වනු ඇත.

1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්ද නිකුත් කිරීමට නියමිත අතර විවහා මංගල උත්සව, අවමගල්‍ය උත්සව සහ ජනතාව එක්විය හැකි ක්‍රියා කාරකම් රැසකට ඉන් දැඩි සීමා පැනවෙනු ඇත.

Related posts

ප්‍රවීණ රංගන ශිල්පී සම්පත් තෙන්නකෝන් අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

අප්‍රේල් මුල් සතියේදී තවත් කොවිඩ් එන්නත් තොගයක් දිවයිනට

Mohamed Dilsad

ජපානයට අගමැතිනියක් පත්වෙයි

Editor O

Leave a Comment