දේශීය

74 වන නිදහස් උළෙලේ කටයුතු සදහා කමිටුවක්

(UTV | කොළඹ) – ලබන වසරේ පෙබරවාරි 4 වැනිදාට යෙදෙන 74 වන නිදහස් සමරු උළෙලේ කටයුතු සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහාපතීත්වයෙන් යුත් කමිටුවක් පත් කර තිබෙනවා.

කැබිනට් මණ්ඩල තීරණයක් අනුවයි මෙම කමිටුව පත් කර ඇත්තේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ / මහාචාර්ය ජී එල් පීරිස් / දිනේෂ් ගුණවර්ධන / ගාමිණි ලොකුගේ / ජනක බණ්ඩාර තෙන්නකෝන් / කෙහෙළිය රඹුක්වැල්ල හා චමල් රාජපක්ෂ යන ඇමතිවරුන් මෙම කමිටුවට ඇතුලත්.

එමෙන්ම ඩලස් අලහප්පෙරුම / බැසිල් රාජපක්ෂ හා වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන්ද කමිටුවේ සාමාජිකයන් ලෙස නම් කර තිබෙනවා.

Related posts

මහ බැංකුවේ මුදල් මණ්ඩලයට නව ලේකම්වරයෙක්

Mohamed Dilsad

‘යුගදනවි’ ලබන සතියේ පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

ජනාධිපති ලේකම් කාර්යාලය ළඟ බංකු විරෝධතාවයක්

Editor O

Leave a Comment