දේශීය

වීරකැටියේ වෙඩි තැබීමකින් 14 හැවිරිදි දරුවෙකු මරුට

(UTV | කොළඹ) – වීරකැටිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් 14 හැවිරිදි පිරිමි දරුවෙකු මියගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, දෙපාර්ශවයක් අතර ඇතිවූ ආරවුලක් අතරතුර වෙඩි තැබීම සිදුව ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ .

කෙසේ වෙතත් වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

Related posts

කොටි ඩයස්පෝරාවට, පිල්ලෙයන් බිළි දී, දෙමළ ඡන්ද ගන්න, ආණ්ඩුව තුට්ටු දෙකේ දේශපාලනය තෝරගෙන – රාජිත සේනාරත්න

Editor O

තැපැල් ඡන්ද ලැයිස්තු සහතික කිරීම් අවසන්

Mohamed Dilsad

සියලු විහාරස්ථානවල මහා සංඝරත්නයට රජයෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment