දේශීය

UPDATE: හම්බන්තොට නගරාධිපතිට ඇප

(UTV | කොළඹ) – අත්අඩංගුවට ගත් හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා පොලිස් ඇප මත මුදා හැර ඇතැයි පොලීසිය පවසයි.

නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැණුනේ, බම්බලපිටිය ප්‍රදේශයේ පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

Related posts

ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතුවට කරන්න යන දේ…

Editor O

කොටස් සහ සුරැකුම්පත් සම්බන්ධයෙන් ගැසට්ටුවක් නිකුත් කෙරේ

Mohamed Dilsad

තෙල් නෞකාවේ ගින්න තවදුරටත් – අතුරුදන් වූ නැවියා ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment