දේශීය

UPDATE: හම්බන්තොට නගරාධිපතිට ඇප

(UTV | කොළඹ) – අත්අඩංගුවට ගත් හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා පොලිස් ඇප මත මුදා හැර ඇතැයි පොලීසිය පවසයි.

නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැණුනේ, බම්බලපිටිය ප්‍රදේශයේ පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

Related posts

ට්විටර් ගැන අලුත් ආරංචියක්

Mohamed Dilsad

බුරවි සුළි කුණාටුව දිවයිනට ඇතුළ් වෙයි

Mohamed Dilsad

සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරුන්ගේ විශේෂ සාකච්ඡාවක්

Editor O

Leave a Comment