දේශීය

අගමැති යළි දිවයිනට පැමිණෙයි

(UTV | කොළඹ) – ඉතාලි සංචාරය නිමා කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යළි දිවයිනට පැමිණ තිබෙනවා.

ඉතාලියේ බොලොග්නා විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන අන්තර්ජාතික සමුළුවක ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පැවැත්වීම සඳහා අගමැතිවරයා පසුගියදා ඉතාලිය බලා පිටත්ව ගියා.

Related posts

මහර සියලු රැඳවියන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයට

Mohamed Dilsad

විරැකියා අනුපාතය අඩුවෙයි…..

Editor O

ඇඳිරි නීතිය අවසන් වන තුරු දකුණු පළාතේ සුරාසැල් වලට මුද්‍රා

Mohamed Dilsad

Leave a Comment