දේශීය

නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ 613ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – නිරෝධායන ඇඳිරි නීතිය කඩ කිරීම් සම්බන්ධ සිද්ධිවලට ගත් වූ පැය විසි හතරක කාලය තුළ පුද්ගලයින් 613ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහි දී අත්අඩංගුවට ගෙන ඇති වාහන සංඛ්‍යාව 104ක්.

බස්නාහිර පළාත තුළ ස්ථාපිත කර ඇති මාර්ග බාධක 13ක දී සිදු කළ පරීක්ෂා කිරීම්වලිනු යි මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇත්තේ.

මෙම මාර්ග බාධක අසල දී බස්නාහිර පාළතෙන් පිට වීමට හා ඇතුල් වීමට ගිය පුද්ගලයින් 1804ක් සමඟ වාහන 1168ක් ද පරීක්ෂා කර තිබෙනවා.

නිරෝධායන ඇඳිරි නීති කඩ කිරීම් සම්බන්ධ ව මේ දක්වා අත්අඩංගුවට පත් වී ඇති පුද්ගලයින් ගණන 74,507ක්.

Related posts

රිෂාඩ් බදියුදීන්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

Mohamed Dilsad

රක්වානේදී ත්‍රිරෝද රථ දෙකක් ගැටී අයෙක් මරුට

Mohamed Dilsad

ව්‍යාපෘති දෙකක් සඳහා අදානි සමාගමට අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment