දේශීය

විදුලි බිල්පත් නොගෙවීමෙන් විදුලිබල මණ්ඩලය අර්බුදයක

(UTV | කොළඹ) – විදුලි සැපයුම වෙනුවෙන් විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 44ක් හිඟ මුදලක් අය විය යුතු ව ඇති බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසනවා.

පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ බොහෝ පිරිස් බිල්පත් ගෙවීම පැහැර හැර ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත්, විදුලිය කප්පාදු කිරීමෙන් ජනතාව අපහසුතාවට පත් කිරීමට මේ දක්වා පියවර ගෙන නොමැති බවත් කෙසේ වෙතත් මෙය තවදුරටත් සිදු කළ නො හැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

කොළඹ සිටි යාචකයින් 360 ක් රැඳවුම් මධ්‍යස්ථාන වෙත

Mohamed Dilsad

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු පිරිසකට උසස් වීම්

Mohamed Dilsad

කාර්මික දෝෂයකට ලක්වූ ජාත්‍යන්තර වෙළඳ නෞකාවක කාර්යයමණ්ඩලය ගොඩබිමට ගෙනඒමට නාවික හමුදා මෙහෙයුමක්

Editor O

Leave a Comment