දේශීය

කබ්රාල් සිය අස්වීමේ ලිපිය නිල වශයෙන් භාරදෙයි

(UTV | කොළඹ) – රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක වෙත නිල වශයෙන් භාර දුන්නා.

රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්ගේ හිස්වෙන පාර්ලිමේන්තු අසුන සඳහා ජයන්ත කැටගොඩ පත්වෙනු ඇති.

Related posts

හැඳුනුම්පතේ අවසාන අංකය පිලිබඳ නවතම නිවේදනය [RELEASE]

Mohamed Dilsad

චීනයේ විශේෂ දූත පිරිසක් සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

ඇමෙරිකානු න්‍යෂ්ටික සබ්මැරීන දෙකක් රුසියානු මුහුදු සීමාවට

Editor O

Leave a Comment