දේශීය

කොවිඩ් වැළදී ගැබිනියන් 40ක් මරුට

(UTV | කොළඹ) – කොවිඩ් ආසාදිතවීමෙන් මේ වන විට ගැබිනි මවුවරුන් සංඛ්‍යාව 40 ක් මිය ගොස් ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ (මාතෘ හා ළමා සෞඛ්‍ය), ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලී ද සිල්වා මහත්මිය පැවසුවාය.

පසුගිය වසරේ සිට මේ දක්වා ගර්භණී කාන්තාවන් 5,500 කට පමණ කොවිඩ් ආසාදනය වී ඇති බව ද චිත්‍රමාලී ද සිල්වා මහත්මිය සඳහන් කළාය.

මියගිය ගර්භණී කාන්තාවන් අතරින් වැඩි පිරිසකට වෙනත් සංකූලතා සහ වෙනත් නිධන්ගත ආබාධ තිබූ බවද ඇය කීවාය

පෙන්වා දෙන්නේ ගර්භණි කාන්තාවන්ට කොවිඩ් රෝගයෙන් ආරක්ෂාවීමට ඇති හොඳම විසඳුම එන්නත්කරණය බව ද වෛද්‍යවරිය පැවසුවාය.

Related posts

ලන්ඩන් සහ මෙල්බන්හි රැඳී සිටින සිසුන් රැගෙන ඒමට ගුවන් වාර කීපයක් [RELEASE]

Mohamed Dilsad

මේ කුණු ගඳ ගහන හඬ පටෙන් ජනතාවගේ බඩකට පිරෙන්නේ නෑ – වසන්ත [VIDEO]

Mohamed Dilsad

මහර බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය තවත් සිව් දෙනෙකු හඳුනා ගනී

Mohamed Dilsad

Leave a Comment