දේශීය

ඔන්ලයින් හරහා විභාග සහතික භාගත කිරීමේ වැඩපිළිවෙළක්

(UTV | කොළඹ) – මාර්ගගත ක්‍රමය ඔස්සේ විභාග සහතික භාගත(Download) කිරීමේ වැඩපිළිවෙළක් සකසා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා පැවසුවේ, කුමන හෝ ආයතනයක‌ට මෙම සහතිකය ලබා දීමෙන් අනතුරුව එහි ඇති විමර්ශන අංකය යටතේ එය නැවත සනාථ කර ගැනීමට හැකි ය.

මේ අතර තැපෑලෙන් එම සහතිකය නිවසටම ගෙන්වා ගත හැකියාව ද පවතී.

Related posts

විභාග දෙපාර්තමේන්තුවේ එක් දින හා සාමාන්‍ය සේවා කවුළු තාවකාලිකව වසා දැමේ[RELEASE]

Mohamed Dilsad

නව කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යංශවල විෂය පථ ගැසට් කෙරේ

Mohamed Dilsad

රාජ්‍ය ආයතන ප්‍රධානීන් හට ජනපතිගෙන් විශේෂ දැනුම් දීමක් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment