දේශීය

සදුදා සිට විශේෂ සහන මිලකට අත්‍යවශ්‍යය ආහාර නිවෙස්වලටම

(UTV | කොළඹ) – ලබන සදුදා සිට ආර්ථික මධ්‍යස්ථාන කේන්ද්‍ර කරගනිමින් විශේෂ සහන මිලක් යටතේ අත්‍යවශ්‍යය ආහාර ද්‍රව්‍ය නිවෙස්වලටම බෙදාහැරීමේ වැඩපිළිවෙලක් සැළසුම් කර ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසනවා.

එමෙන්ම හෙට සහ අනිද්දා දිනයේ ආර්ථික මධ්‍යස්ථාන විවෘතව පවතින බවද ඔහු සදහන් කළා.

Related posts

විපක්ෂ නායකගේ සක්වල 321 වැඩසටහනට රිෂාඩ් බදියුදීන් සහ සෙල්වම් අඩයිකලනාදන් එක්වෙයි

Editor O

වෛද්‍යවරු සඳුදා සිට වැඩ වර්ජනයක

Editor O

බාල ඖෂධ කුප්පි ගෙන්වූ සමාගමේ හිමිකරු රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment