ක්‍රීඩා

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගෙන් ලෝක වාර්තාවක්

(UTV | කොළඹ) – ජාත්‍යන්තර පාපන්දු තරගවලදී මෙතෙක් වැඩිම ගෝල සංඛ්‍යාවකට හිමි වාර්තාව තමන් සතු කර ගැනීමට පෘතුගාල කණ්ඩායම නියෝජනය කරන සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත් වී තිබෙනවා.

ඒ අනුව මීට පෙර එම ලෝක වාර්තාවට හිමිකම් කියූ ඉරාන ජාතික අලි ඩේගේ වාර්තාව බිඳ හෙලා එය තමන් සතු කර ගැනීමට ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මෙලෙස සමත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Related posts

ඉන්දිය කොදෙව් පිලට ලකුණු 25 ක ජයක්

Mohamed Dilsad

මුරලි සචින් බ්‍රයන් ලාරා යළි ක්‍රීඩා පිටියට

Mohamed Dilsad

හොංකොන් සික්සස් තරඟාවලියේ අවසන් මහා තරඟයට, ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලබයි.

Editor O

Leave a Comment