දේශීය

හෙරොයින් කිලෝ 290යි ග්‍රෑම් 200ක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු කොටු වෙයි

(UTV | කොළඹ) – නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේ 2021 අගෝස්තු මස 30 වන දින දහවල් කාලයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 290යි ග්‍රෑම් 200ක පමණ තොගයක් රැගත් බහුදින ධීවර යාත්‍රාවක්, සැකකරුවන් 05 දෙනෙකු සමඟ අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා.

නාවික හමුදාව විසින් එම හෙරොයින් මත්ද්‍රව්‍ය රැගත් බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් අද (31) අලුයම, ගොඩබිම වෙත රැගෙන ඒමට කටයුතු කළ බව සඳහන්.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන සහ ඉන්දියානු මහකොමසාරිස් අතර හමුවක්

Editor O

ඇමෙරිකානු තීරු බදු සහනය ගන්න, වෙච්ච මහන්සිය ගැන මහින්ද කියයි.

Editor O

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල ලාංඡනය අවභාවිත කරමින් සිදුකරන ජාවාරමක් ගැන අනාවරණයක්

Editor O

Leave a Comment