දේශීය

උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම් කිරීමේ කාලය දීර්ඝ කෙරේ

(UTV | කොළඹ) – 2021 වර්ෂයට අදාළ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා මෙතෙක් අයදුම් නොකළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා, අයදුම් කිරීමේ කාලසීමාව සැප්තැම්බර් 15 දක්වා දීර්ඝ කර ඇති බව, විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පවසනවා.

Related posts

ආයෝජකයන් ශ්‍රී ලංකාවෙන් ඉවත්වීම අර්බුදයක් නෙවෙයි – නියෝජ්‍ය අමාත්‍ය චතුරංග

Editor O

ඇමෙරිකා තීරුබදු අඩු කරගැනීමේ මෙහෙයුමේ, විශිෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයා මහින්ද

Editor O

ඇතමුන් වේදිකාවල පොරොන්දු දී යන විට, මම වේදිකාවට එන්නේ පොරොන්දු ඉෂ්ට කරලයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Editor O

Leave a Comment