ක්‍රීඩා

දකුණු අප‍්‍රිකානු ක‍්‍රිකට් පිළ පැමිණේ

(UTV | කොළඹ) – එක්දින තරග 3ක් සහ පන්දුවාර විස්සයි 20 තරග දෙකක් සඳහා දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම අද අලුයම කටුනායක ගුවන්තොටුපොළින් ශ්‍රී ලංකාවට පැමිණියේය.
සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර කණ්ඩයමේ ක්‍රිඩකයින් ජෛව ආරක්ෂක බුබුලක් තුළ මෙම සංචාරයේ නිරතවේ.
පළමු එක්දින තරගය සැප්තැම්බර් 02 වනදා ආරම්භ වේ.

Related posts

ශ්‍රි ලංකා – සිම්බාබ්වේ ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද

Mohamed Dilsad

ඇන්ජලෝ මැතිව්ස් තීරණයක් ගනී

Editor O

කි‍්‍රකට් නිලවරණය දෙසැම්බර් අවසානයේ

Mohamed Dilsad

Leave a Comment