දේශීය

මංගලගේ අභාවය පිළිබඳව විපක්ෂ නායකයා ශෝකය පළකරයි

(UTV | කොළඹ) – මානවවාදීත්වයට ගරු කරමින්, හෘද සාක්ෂියට එකඟව තමන් විශ්වාස කරන දර්ශනය උදෙසා ඇප කැපවීමෙන් කටයුතු කළ යුග පුරුෂයෙකු වූ අප හිතාදර මංගල සමරවීර මැතිතුමාගේ හදිසි අභාවය පිළිබඳව තමාගේ ශෝකය පළකරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Related posts

පාස්කු ප්‍රහාරයේ මහ මොළකාරයා කවුරුන්දැයි සෑම ආණ්ඩුවක්ම දන්නවා….? – හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

Editor O

අනුලාගේ මරණය ගැන තොරතුරු රැසක්

Mohamed Dilsad

බස් ගාස්තු අඩු කරන්නේ නැහැ – ගැමුණු විජේරත්න

Editor O

Leave a Comment