දේශීයව්‍යාපාරික

කොටස් වෙළඳපොළේ අසාමාන්‍ය වර්ධනයක්

(UTV | කොළඹ) – කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශක අද කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කළ අතර, සමස්ත මිල දර්ශකය ඒකක 267. 66 කින් ඉහළ ගොස් 8507.72 ක් ලෙස සටහන් වුණා.

කොටස් වෙළඳපොළ ප්‍රධාන පෙලේ සමාගම් 20 නියෝජනය කරන එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය ද ඒකක 96.52 කින් ඉහළ ගොස් 3148. 16ක් ලෙස සටහන් වී තිබෙනවා.

කොළඹ කොටස් වෙළඳපොලේ අද දිනයේ කොටස් මිලියන 398 කට වැඩි ප්‍රමාණයක් හුවමාරු වූ අතර මුළු පිරිවැටුම රුපියල් බිලියන 10 ඉක්මවූවා.

Related posts

වත්මන් ආණ්ඩුව කරන්නේ වෛරය, ද්වේෂය, පළිගැනීම, බලහත්කාරය පදනම් කරගත් දේශපාලනයක් – ආචාර්ය චන්න ජයසුමන

Editor O

සිරිසේන කුරේ අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

ඉන්දියානු බාල බෙහෙත් රටට ගේන හොර ගිවිසුම රටට හෙළි කරනු…! – පුබුදු ජාගොඩ…

Editor O

Leave a Comment