දේශීයව්‍යාපාරික

මහ බැංකුව නිත්‍ය තැන්පතු සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතික ඉහළ දමයි

(UTV | කොළඹ) – මහ බැංකුව නිත්‍ය තැන්පතු සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතික ඉහළ දමයි.

නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 5% ක් සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 6% දක්වා ඉහළ නැංවීමට තීරණය කර ඇති බවයි මහ බැංකුව නිවේදනය කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්.

Related posts

බලයට පැමිණීමට පෙර රහස් ඡන්දයට විරුද්ධ වූ ජ.වි.පෙ. කොළඹ පුරපති තෝරන්න රහස් ඡන්දයක් ඉල්ලීම විහිළුවක් – පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන්

Editor O

මසක් තුළ ගිනි අවි රැසක් සොයා ගැනේ

Mohamed Dilsad

මුස්ලිම් විවාහ හා දික්කසාද පනත ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment