දේශීය

ඌව පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

(UTV | කොළඹ) – පවතින කොවිඩ් අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඌව පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ඒ අනුව අගෝස්තු 16 වන දින සිට 2021 සැප්තැම්බර් මස 15 වන දින දක්වා මාසයක කාලයක් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බවයි නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

 

Related posts

දුම්රිය නියාමකයන්ද අද 12 සිට වර්ජනයේ

Mohamed Dilsad

මෙරට ලක්ෂ 5කට රැකියා අහිමි වී ඇති බව ලෝක බැංකුව කියයි

Mohamed Dilsad

අත්අඩංගුවට ගැනීමට නියමිත හිටපු ඇමතිවරුන්ගේ නාම ලේඛනයක් ගැන විමල් වීරවංශගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment