දේශීය

ඌව පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

(UTV | කොළඹ) – පවතින කොවිඩ් අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඌව පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ඒ අනුව අගෝස්තු 16 වන දින සිට 2021 සැප්තැම්බර් මස 15 වන දින දක්වා මාසයක කාලයක් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බවයි නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

 

Related posts

අද පැය 2යි විනාඩි 20ක් රටම අදුරේ

Mohamed Dilsad

පළාත් පාලන ආයතන සභිකයන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කරයි.

Editor O

මනුෂ්‍ය පරිභෝජනයට නුදුසු සහල් ආනයනය කරලා

Editor O

Leave a Comment