දේශීය

අද ශක්ති ඉන්දියාවට යයි

(UTV | කොළඹ) – ඉන්දිය රජයෙන් ඇණවුම් කරන ද සායනික ඔක්ෂිජන් තොගයක් මෙරටට රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ශක්ති නෞකාව අද අලුයම (17) ත්‍රිකුණාමලය වරායෙන් ඉන්දියාවේ චෙන්නායි වරාය බලා පිටත් ව ගොස් තිබේ.

මෙරට රෝහල් තුළ සිටින කොවිඩි -19 ආසාදිත රෝගීන් සඳහා අවශ්‍ය ඔක්ෂිජන් ධාරීතාවය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා රජය විසින් ඉන්දියාවෙන් ඔක්සිජන් තොගයක් ඇණවුම් කිරීමට තීරණය කෙරිණි.

ඒ අනුව, ශක්ති නෞකාව හෙට (18) පස්වරුවේ දී ඉන්දියාවේ චෙන්නායි වරාය වෙත ළඟාවීමට නියමිතව ඇත.

Related posts

ශිෂ්‍යත්ව ප්‍රතිඵළ ගැන දැනුම්දීමක්

Editor O

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කමිටු 3ක් සඳහා ශම්මි සිල්වා පත්කර කරයි.

Editor O

නිරෝධායනය අවසන් කළ 217 ක් අද සිය නිවෙස් වෙත

Mohamed Dilsad

Leave a Comment