දේශීය

වත්තල ප්‍රදේශ කිහිපයකට හෙට ජල සැපයුම අත්හිටුවයි

(UTV | කොළඹ) – වත්තල ප්‍රදේශ කිහිපයකට හෙට පෙරවරු 10 සිට පස්වරු 10 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා.

ඒ අනුව වත්තල, හැදල, ඇලකන්ද, අල්විස් ටවුම, වැලිකඩමුල්ල, කෙරවලපිටිය, මාබෝල, හුණුපිටිය, වෙඩිකන්ද, වේවැල්දූව, ප්‍රංශවත්ත, කිරිබත්ගොඩ නව පාර, පාදිලියාතුඩුව පාර, දළුපිටිය පාර හා අක්බාර් පාලම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.

Related posts

කොළඹ – නුවර මාර්ගයේ කඩුගන්නාව ප්‍රදේශයේ මාර්ගය වසාදමයි…!

Editor O

සෙව්වන්දිට නවාතැන් දුන් පොලිස් කොස්තාපල්වරයෙකු සහ ඔහුගේ නැන්දනිය අත්අඩංගුවට

Editor O

ආපදාවෙන් පීඩාවටපත් ජනතාවට, ජීවිතාරක්ෂක ආධාර සැපයීමට රුපියල් බිලියන 10.9 ක් අවශ්‍යයි

Editor O

Leave a Comment