දේශීය

පාර්ලිමේන්තුව තුළ අහඹු කොරෝනා පරීක්ෂණ

(UTV | කොළඹ) – පාර්ලිමේන්තුව තුළ අද (17) අහඹු කොරෝනා-පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි.

ඒ අනුව, පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්, ඔවුන්ගේ කාර්ය මණ්ඩල සාමාජිකයින් මෙන්ම පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයද මෙලෙස කොරෝනා-පරීක්ෂණ සඳහා යොමු කෙරෙනු ඇත.

Related posts

නිරෝධායනය වෙමින් සිටි දෙදෙනෙක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

කෝටි ගණනක් වංචා කළ විදේශිකයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 109කින් සම්මතයි

Editor O

Leave a Comment