ක්‍රීඩාදේශීය

දිනේෂ් චන්දිමාල් නේපාලයට

(UTV | කොළඹ) – හිටපු ශ්‍රි ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් නේපාලයේ එවරස්ට් ප්‍රීමියර් ලීග් 20 යි 20 තරඟාවලියට එක්විම සඳහා ගිවිසුම් ගතවී තිබෙනවා.

ඔහු බායිරහවා ග්ලැඩ්යේටර්ස් කණ්ඩායමට එක්වන අතර, එහි ප්‍රධාන පුහුණුකරු වන්නේ එරට ජාතික කණ්ඩායමේ පුහුණු කරු ලෙස කටයුතු කළ පුබුදු දසනායකයි.

චන්දිමාල් මීට පෙර ඉන්දිය ප්‍රීමියර් ලීග් තරඟාවලියේ රාජස්තාන් රෝයල්ස් පිළ නියෝජනය කර තිබෙනවා.

Related posts

සිසුන්ට පොලිතීන් කැවූ සිද්ධියේ විදුහල්පති රිමාන්ඩ්

Mohamed Dilsad

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ උපදේශකවරුන්ට ගෙවන්න රු. මිලියන 3,213ක් අනුර ඉල්ලයි. වැල්පාලමේ රෙදි නැතුව යන ආණ්ඩුව ගැන සජබ මන්ත්‍රී කබීර් පාර්ලිමේන්තුව දෙවනත් කරයි. (වීඩියෝ)

Editor O

මැන්ඩි සමග සැකකරුවෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment