දේශීයව්‍යාපාරික

රුපියල් මිලියන 46,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා

(UTV | කොළඹ) – රුපියල් මිලියන 46,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (04) සිදු කෙරෙනවා.

ඒ අනුව, දින-91 කින් කල් පිරෙන රුපියල් මිලියන වටිනා 14,000 ක බිල්පත් සහ දින-182 කින් කල් පිරෙන රුපියල් මිලියන වටිනා 18,000 ක මෙන්ම දින-364 කින් කල් පිරෙන රුපියල් මිලියන වටිනා 14,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කෙරෙනු ඇත.

Related posts

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ව්‍යාජ කෙටුම්පතක් ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Editor O

නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කෙරේ

Mohamed Dilsad

ආපදාවෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට අමාරුයි | විදේශ ණය ගෙවීම් අත්හිටුවන්න | ලෝක ආර්ථික විශේෂඥයින් 120ක කමිටුවකින් දැනුම්දීමක්

Editor O

Leave a Comment