දේශීය

නඩු 08කින් සරණ නිදහස්

(UTV | කොළඹ) –  සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයකු-ව ලෙස 2007 වසරේ සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම පවරා තිබූ වාහන අවභාවිතය සම්බන්ධ නඩු 08කින් ඒ මහතා නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කරයි.

Related posts

නව මහ බැංකු අධිපති ජනපති අතින් පත්වීම් ලබයි

Mohamed Dilsad

පොලිස් ස්ථානාධිපතිවරු 139 දෙනෙකුට ස්ථාන මාරු

Editor O

ලෝකයේ එකම ඇමතිවරයෙක් සිටින කැබිනට් මණ්ඩලය ශ්‍රී ලංකාවේදී රැස්වෙයි : කැබිනට්ටුවේ එකම ඇමතිවරයා මාධ්‍ය ප්‍රකාශකගේ රාජකාරියත් කරයි

Editor O

Leave a Comment