විදෙස්

චීන ටික්ටොක් තරුව දොඹකරයෙන් බිමට වැටී ජීවිතක්‍ෂයට පත්වෙයි

චීනයේ ප‍්‍රකට ටික්ටොක් තරුවක් ලෙස හඳුන්වන සියෝ කුයිවෙයි විශාල දොඹකරයක කුටියේ වීඩියෝ චිත‍්‍රපටයක් සඳහා සහභාගිවන අවස්ථාවේ ඉන් බිමට වැටී මරුමුවට පත්වී ඇත. අඩි 160 ක් උසැති දොඹකරයේ නියමු කුටියේ සිට වීඩියෝ දර්ශනයක් පටිගත කරන අවස්ථාවේ මෙම අනතුර සිදුවී ඇත. සියෝ මියයන විට 23 හැවිරිදි වියේ පසුවිය. මෙම අනතුර සිදුවන අවස්ථාවේ දොඹකර කි‍්‍රයාකරු නියමු කුටියේ නොසිටි බව වාර්තාවේ.

Related posts

කමලා හැරිස් ඉතිහාසගත වෙයි

Mohamed Dilsad

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපතීත්වය මාලදිවයින් විදේශ ඇමතිට

Mohamed Dilsad

සරණාගතයින් 90ක් මුහුදට බිලි

Mohamed Dilsad

Leave a Comment