දේශීය

ජනපති – නිදහස් පක්ෂ හමුව අද

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සාකච්ඡාව අද (26) පැවැත්වීමට නියමිතය.

එම සාකච්ඡාව ජූලි 21 වන දින පැවැත්වීමට නියමිතව තිබුණ නමුත් පසුව එය කල් තබන ලදී.

පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ එහි ජ්‍යෙෂ්ඨ නායකයින් කිහිපදෙනෙකු එම සාකච්ඡාව සඳහා එක් වීමට නියමිතව තිබුණි.

Related posts

ජනාධිපති අනුර, ඉන්දියාව සමග එට්කා සහයෝගිතා ගිවිසුම අනුව ඉදිරියට යෑම ගැන රනිල්ගේ ප්‍රසාදය

Editor O

අස්ගිරිය විහාරයීය රාජුපස්ථානීය විංශත් වාර්ගික කාරක සංඝ සභාවට පූජ්‍ය සද්ධර්ම කීර්ති ශ්‍රී සංඝරක්ඛිත නාහිමි පත් වෙති

Editor O

වෙළඳපොලෙන් ගත් පොල්තෙල් සාම්පල 109ක පිළිකාකාරක නොමැති බවට සහතිකයක්

Mohamed Dilsad

Leave a Comment