දේශීය

ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් අද හජ් උත්සවය සමරයි

(UTV | කොළඹ) – ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් අද (21) හජ් උත්සවය සමරනු ලබයි.

නබි නායකතුමාගේ ඉගැන්වීම් අනුව මුස්ලිම් ප්‍රජාව ඊද්-අල්-අද්හා හෙවත් හජ් උත්සවය සමරනු ලබන්නේ සමගිය හා සාමුහිකත්වය පෙරදැරිවයි.

Related posts

“අහෝ දුකකි, පිරමිඩ උගුලකි” – ශ්‍රී ලංකා මහ බැංකුවෙන් දැනුවත් කිරීමක්

Editor O

ජනපති නිළ සංචාරයක් සඳහා පෙබරවාරියේ චීනයට

Mohamed Dilsad

අගමැතිගේ සුබ පැතුම

Mohamed Dilsad

Leave a Comment