ක්‍රීඩා

ශ්‍රී ලංකා – ඉන්දීය දෙවන එක්දින තරඟය අද

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරඟය අද (20) පැවැත්විමට නියමිතව තිබේ.

දිවා – රාත්‍රි තරඟයක් ලෙස කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ දී තරඟය ආරම්භවීමට නියමිතය.

ඉන්දීය කණ්ඩායම ශිකර් ධවාන් විසින් මෙහෙයවන අතර ශ්‍රී ලංකා කණ්ඩායම දසුන් ශානක විසින් මෙහෙයවනු ලබයි.

දෙරට අතර පැවැති පළමු එක්දින තරඟය කඩුලු 07කින් ජය ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම පසුගියදා සමත් විය.

Related posts

LPL නැරඹීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාවක්

Mohamed Dilsad

තිසර පෙරේරා ලෝකයෙන්ම 9 වැන්නා වෙයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට නිදහස් කුසලානය අහිමි වෙයිද?

Mohamed Dilsad

Leave a Comment