දේශීය

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගයේ ඡන්ද විමසීම පස්වරුවේ

(UTV | කොළඹ) – බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට අදාල විවාදයේ දෙවන දිනය අදයි (20).

ඊට අදාල ජන්ද විමසීම පස්වරු 5.30 ට පැවැත්වීමට නියමිතයි.

Related posts

හිටපු මහ බැංකු අධිපතිට එරෙහි, මූලික අයිතිවාසිකම් පෙත්සමක්, ශ්‍රේෂ්ඨාධිකරණය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරයි

Editor O

උදයදේවී නැවතුන හේතුව හෙළිවෙයි

Mohamed Dilsad

හිටපු පොලිස්පති දේශබන්දු මාතර අධිකරණයේ පෙනී සිටී

Editor O

Leave a Comment