දේශීය

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ අයදුම්පත් භාර ගැනීමේ කාලය දීර්ඝ කෙරේ

(UTV | කොළඹ) – ජුලි 31 අවසන් වීමට නියමිතව තිබූ, ලබන වසර සඳහා පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට අදාල අයදුම්පත් භාර ගැනීමේ කටයුතු අගෝස්තු 7වන දින දක්වා දීර්ඝ කර තිබෙනවා.

Related posts

මධුෂ් සමග සබඳතා පැවැත්වූ ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

බස් රථවල ඝෝෂාකාරී සංගීත ප්‍රචාරණය අද සිට තහනම්

Mohamed Dilsad

කොත්මලේ, රම්බඩගම නායයෑමක් ; 50කට අධික පිරිසක් පස් යට සිරවෙයි

Editor O

Leave a Comment