දේශීය

දිවයින පුරා සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 3,000 කට වඩා අත්අඩංගුවට

(UTV | කොළඹ) – දිවයින පුරා සිදුකළ මෙහෙයුමකින්, වරෙන්තුකරුවන් 645 දෙනෙකු ඇතුලු 3,009 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මෙහෙයුම් සඳහා පොලිස් නිලධාරීන් 14,000 කට වඩා එක්ව තිබෙනවා.

Related posts

පොල් හිඟයට එක හේතුවක් අසේල සම්පත් හෙළි කරයි

Editor O

ප්‍රහාරවලින් ඉරාන න්‍යෂ්ටික වැඩසටහන්වලට හානි සිදුව ඇති බව ඉරානය පිළිගනියි.

Editor O

UPDATE – රාගල වතු යායේ නිවසක ගින්නකින් එකම පවුලේ 5ක් මරුට

Mohamed Dilsad

Leave a Comment