දේශීය

මරදාන දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර කවුළු අද සිට යළි විවෘතයි

(UTV | කොළඹ) – මරදාන දුම්රිය ස්ථානයෙන් ප්‍රවේශපත් නිකුත් කිරීම අද (19) සිට යළි ආරම්භ කර තිබෙනවා.

එම දුම්රිය ස්ථානයේ නිලධාරීයෙකුට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් ප්‍රවේශපත් නිකුත් කිරීම තාවකාලිකව නතර කිරීමට තීරණය කෙරුණා.

Related posts

තැපැල් වර්ජනයෙන් ලිපි ලක්ෂ 15ක් හිරවෙයි.

Editor O

අදත් සුළං සමඟ වැසි

Mohamed Dilsad

ගෝඨාභය හෙට තායිලන්තයට

Mohamed Dilsad

Leave a Comment