දේශීය

නිරෝධායන රීති කැඩූ 100 අධික පිරිසක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොලීසිය විසින් ඊයේ (13) සිදු කරන ලද නිරෝධායන මෙහෙයුම් වලට අදාළව නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයින් 164 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

මේ අනුව පසුගිය ඔක්තෝබර් මස සිට මේ දක්වා නිරෝධායන රීති උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් මුළු සංඛ්‍යාව 49,837 ක් බවයි පොලිස්මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.

Related posts

කතානායකගෙන් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

මැණිං වෙළද සංකීර්ණය ඇඳිරි නීතිය පැවතියත් විවෘතයි

Mohamed Dilsad

කාබනික පොහොර එවූ චීන සමාගම වන්දියක් ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment