දේශීය

එක් දිනකදී රැගෙන ආ වැඩිම කොවිඩ් එන්නත තොගය දිවයිනට

(UTV | කොළඹ) – කොවිඩ් -19 මර්දනය සඳහා වූ සයිනොෆාම් එන්නත් මිලියන 2 ක් රැගෙන ඒමට චීනය බලා පිටත්වූ ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානා, අද උදෑසන (11) මෙරටට ළඟාවී තිබෙනවා.

එය මේ දක්වා මෙරටට එකවර රැගෙන ආ වැඩිම එන්නත් තොගය බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

Related posts

මෙරට ජාතික පාසල් ගණන 1000 දක්වා ඉහළට

Mohamed Dilsad

දුරගමන් සේවා බස් සති අන්තයේදි සාමන්‍ය පරිදි ධාවනයට

Mohamed Dilsad

ඩොලරයේ මිල තීරණය වූ ආකාරය

Editor O

Leave a Comment